ජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි)jambu jambu dhodam peera (sanghaboodhhi)

Jambu Jambu Dodam Pera (Sanghabodi)

Lyrics:
ඩී ජේ ඩබ් ගුණතිලකdii jee dab gunathilaka

Lyrics

ජම්බු ජම්බු දොඩම් පේර ඹ්නෑ තරම්
මෙන්න මෙන්න මං ගෙනාවා දැන ගහෙන් කඩන්

මේ තියෙන්නේ පිනි ජම්බු
මේවා වෙරළු මම තැම්බූ
ගජ ලාබයි අන්නාසි
අරන් දෙන්න මට කාසි

මෙන්න මෙන්න මං ගෙනාව දැන් ගහෙන් කඩන්

මං තියෙන්නේ කෝලිකුට්ටු
ඇවරියක්ම පහදයි තුට්ටු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.