ගී පද
සඳ ඇවිත් හිදි නිල් අහස් කුසට රහසේ
තරු රැයක් හිදි පෙම් පුරාවතක් වාගේ
මම කැලුම් ....
ඔව් ඔබ කැලුම්
මමයි දේදුනු ඔබේ සිත් අහසේ
ඉතින් .... ඊට පස්සේ
අපි අපේම වෙමු
අපේම වෙමු
ඉතිං ඊට පස්සේ
ඉතිං .... ඊට .... පස්සේ .....
හදවතින් මැවු පෙම් ගීතනුවක්
තත්සර හඩවන මිහිරාව
සුන්දරයි කියුතැන බොහෝමයක්
හද සිපගෙන මදනල සේම
ඔබ මා ....
ඔබ මාය සඳ තරු පෙම්ලොව පෑයූ
පෙරුම් පිරුවා සේ
ඉතිං ....ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං .... ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං .... ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං ........... ඊට පස්සේ