ඉතිං ඊට පස්සේithin iita passee

Ithin Ita Passe

Music:
චන්න ජයනාත්channa jayanaath

Lyrics

සඳ ඇවිත් හිදි නිල් අහස් කුසට රහසේ
තරු රැයක් හිදි පෙම් පුරාවතක් වාගේ
මම කැලුම් ....
ඔව් ඔබ කැලුම්
මමයි දේදුනු ඔබේ සිත් අහසේ
ඉතින් .... ඊට පස්සේ
අපි අපේම වෙමු 
අපේම වෙමු 
ඉතිං  ඊට පස්සේ
ඉතිං .... ඊට .... පස්සේ .....

හදවතින් මැවු පෙම් ගීතනුවක්
තත්සර හඩවන මිහිරාව
සුන්දරයි කියුතැන බොහෝමයක්
හද සිපගෙන මදනල සේම
ඔබ මා ....
ඔබ මාය සඳ තරු පෙම්ලොව පෑයූ
පෙරුම් පිරුවා සේ 
ඉතිං  ....ඊට පස්සේ
ඉතිං  .... ඉතිං  ....
ඉතිං  .... ඊට පස්සේ
ඉතිං  .... ඉතිං  ....
ඉතිං  .... ඊට පස්සේ
ඉතිං  .... ඉතිං  ....
ඉතිං  ........... ඊට පස්සේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.