ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳisurumuniyehi paethali galaka hinda

Isurumuniyehi Pathali Galaka Hinda

ගී පද

ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවේදෝ

තුරුලට ලංවී පෙම් රස උරණා
රසයේ රස උල්පා
පෙමට කැපවුන පෙම් යුවලකි ඒ
සීගිරි රජු සවසේ

ඉසුරුමුණියෙහි....

පිවිතුරු සුකුමල පෙම්බරියගෙ ඒ
සිහිලස ලයට වැදී
ආලය වේ යැයි පැවසෙන ගීයයි
ඔබ වෙනුවෙන් ගිලිහේ 

ඉසුරුමුණියෙහි....