ගී පද
ඉර ආවා මගේ ලෝකෙට
සඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට
පුර හඳ යට අඟනන් නැටුවා
ඒ හඳ යට මම නිති හැඬුවා
දරාගන්න බෑ මේ රුදු පාළුව
හීන හතක් මැද ඔබ හිටියා
එක හීනෙක ඔබ ලඟ උන්නා
තවත් හීනයක දුරස් වුනාඉර ආවා මගේ ලෝකෙට
සඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට
පුර හඳ යට අඟනන් නැටුවා
ඒ හඳ යට මම නිති හැඬුවා
දරාගන්න බෑ මේ රුදු පාළුව
හීන හතක් මැද ඔබ හිටියා
එක හීනෙක ඔබ ලඟ උන්නා
තවත් හීනයක දුරස් වුනා