ඉර ආවා මගේ ලෝකෙටira aawaa magee looketa

Ira awa Mage Loketa

Lyrics

ඉර ආවා මගේ ලෝකෙට
සඳ ආවා මගේ ලෝකෙට
දරාගන්න බැරි තරමට
දුක ආවා මගෙ තනියට

පුර හඳ යට අඟනන් නැටුවා
ඒ හඳ යට මම නිති හැඬුවා
දරාගන්න බෑ මේ රුදු පාළුව

හීන හතක් මැද ඔබ හිටියා
එක හීනෙක ඔබ ලඟ උන්නා
තවත් හීනයක දුරස් වුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.