හෝපළු වණ පෙතhoopalu wana petha

Hopalu Wana Petha

ගී පද

හෝපළු වන පෙත කම්පා කරවන 
මන්මද නර්තන රංගන කළ මැන

ළැම විල පියකරු හසුන් රකින්නී 
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නි

අංජන ගල්වන පංකජ නයනී 
වෙණ චංචල කළ සත්සර දියණී