Lyrics
හෝපළු වන පෙත කම්පා කරවන
මන්මද නර්තන රංගන කළ මැන
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නි
අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණීහෝපළු වන පෙත කම්පා කරවන
මන්මද නර්තන රංගන කළ මැන
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නි
අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී