හිතවත් කමක් නිසා මට සත්තකින් එදාhithawath kamak nisaa mata saththakin edhaa

Hithawath Kamak Nisa

ගී පද

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා 
ලැබුනේ නැතිනම් හිත ඔබේ 
සතුටින්ම මන් සදා තනියෙන්ම ඉන්නවා 
දුක නා  එහෙනම් හදවතේ

හිතක් නැති කෙනෙක් වගේගියත් වැරදි නා  
කොහෙහරි හොදින් ඇතිනම් කමක් නා ලදී 
මගේ සද ඔබඉ .... //
සංසාරයේ පුරා අපී  පෙන්වතුන් වෙලා 
ලං වෙලා වෙන් වෙන්නැති 
ඒ පුරුද්දෙන් එදා මට බව හිමි වෙලා 
මේ හිතට නුහුලන දුකක් දෙන්නැති

හිතක් නැති කෙනෙක්  වගේ ගියත් වරද නේ