Lyrics
හිතවත් කමක් නිසා මට සත්තකින් එදා
ලැබුනේ නැතිනම් හිත ඔබේ
සතුටින්ම මන් සදා තනියෙන්ම ඉන්නවා
දුක නා එහෙනම් හදවතේ
හිතක් නැති කෙනෙක් වගේගියත් වැරදි නා
කොහෙහරි හොදින් ඇතිනම් කමක් නා ලදී
මගේ සද ඔබඉ .... //
සංසාරයේ පුරා අපී පෙන්වතුන් වෙලා
ලං වෙලා වෙන් වෙන්නැති
ඒ පුරුද්දෙන් එදා මට බව හිමි වෙලා
මේ හිතට නුහුලන දුකක් දෙන්නැති
හිතක් නැති කෙනෙක් වගේ ගියත් වරද නේ