හිත දුක් වින්දටhitha dhuk windhata

Hitha Duk Windata

සංගීතය:
සමීර සුබසිංහsamiira subasinha
පද රචනය:
ශාලුක මදුශංකshaaluka madhushanka

ගී පද

හිත දුක් වින්දට නුඹ ගැන සිත  සිත
නෙත් කඳුලැල්ලෙන්  සනසයි මා සිත
මා හැර දා ඔබ වෙනතක ගිය බව
ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද...

ආදරයෙන් අප හමුවූ හැමතැන 
මතකය විතරක් තනියට ඇත ළඟම...

හිත දුක් වින්දට...

මා සනසන්නට නුඹට නොහැකිබව
දැන දැන මා සිත නුඹව සොයයි තවම
මා සුරකින බව දිව්රා කියූ නුඹ
ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද...

හිත දුක් වින්දට...