Lyrics
හිත දුක් වින්දට නුඹ ගැන සිත සිත
නෙත් කඳුලැල්ලෙන් සනසයි මා සිත
මා හැර දා ඔබ වෙනතක ගිය බව
ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද...
ආදරයෙන් අප හමුවූ හැමතැන
මතකය විතරක් තනියට ඇත ළඟම...
හිත දුක් වින්දට...
මා සනසන්නට නුඹට නොහැකිබව
දැන දැන මා සිත නුඹව සොයයි තවම
මා සුරකින බව දිව්රා කියූ නුඹ
ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද...
හිත දුක් වින්දට...