හිමිකාරියයි නුඹ මුදා මැ බැඳිhimikaariyayi numba mudhaa mae baendi

Himikariyai Numba Muda Ma Bandi

ගී පද

හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි
රැහැන් වල් පටින් සිත මා තදින්
ඉඟිල යන්නට දෙනෙත් මට දුන්න
හිමිකාරියයි ////

දුක තුරුලු කරන් කඳුළු සෙවූ මට
හිනාවෙන් ඉගැන්වූ නුඹ
සෙනෙහසේ උණුසුමම දිදී මට
හැඩකලා ජීවිතේ මගෙ පටු දොර
හිමිකාරියයි ////

ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි
අමුණ අමුණා එකින් එක යළි යළි
අළුත් පිටුවක ලියා මේ සෙනෙහස
සුවඳ දී මත්කළා මගෙ හදවත 
හිමිකාරියයි ////