Lyrics
හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි
රැහැන් වල් පටින් සිත මා තදින්
ඉඟිල යන්නට දෙනෙත් මට දුන්න
හිමිකාරියයි ////
දුක තුරුලු කරන් කඳුළු සෙවූ මට
හිනාවෙන් ඉගැන්වූ නුඹ
සෙනෙහසේ උණුසුමම දිදී මට
හැඩකලා ජීවිතේ මගෙ පටු දොර
හිමිකාරියයි ////
ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි
අමුණ අමුණා එකින් එක යළි යළි
අළුත් පිටුවක ලියා මේ සෙනෙහස
සුවඳ දී මත්කළා මගෙ හදවත
හිමිකාරියයි ////