හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ)hadhawathinma shrii laankikayi (jaya aragamu mee waaree)

Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware)

ගී පද

ජය වේ... ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා අලංකාරේ 
නද දෙයි නද ඝන්ටාරේ 
පතුරමු ලොව දෝංකාරේ
ජය අරගමු මේ වාරේ//

හදවතින්ම ශ්‍රී ලාංකිකයි 
එන්රුම් ශ්‍රී ලංකා 
we are Sri Lankan  
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...

අනුහයේ මතකය රත්රන් 
ලොවේ ලියා ඇත ඒ අභිමන් 
අපේකමට අපි ඉඳන් මේ පාරත් දෙමු 
සටන උදම්//
ආඩම්බර රට පෙන්වාලා 
පිටිය පුරා කොඩි ඔසවාලා 
එකම රටක් ලෙස රෝක්වීලා 
දිනවමු// ශ්‍රී ලංකා...

හදවතින්ම ශ්‍රී ලාංකිකයි...

පිති හරඹේ නොසැලී නෙරලා 
නොපැල්වීම අපි එකම වෙලා 
කුසලානෙත් අහසට ඔසවා 
හැමදාම දිනවමු 
ම්ව්ලංකා//

ශ්‍රී ලංකා අලංකාරේ...///