Lyrics
ජය වේ... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා අලංකාරේ
නද දෙයි නද ඝන්ටාරේ
පතුරමු ලොව දෝංකාරේ
ජය අරගමු මේ වාරේ//
හදවතින්ම ශ්‍රී ලාංකිකයි
එන්රුම් ශ්‍රී ලංකා
we are Sri Lankan
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
අනුහයේ මතකය රත්රන්
ලොවේ ලියා ඇත ඒ අභිමන්
අපේකමට අපි ඉඳන් මේ පාරත් දෙමු
සටන උදම්//
ආඩම්බර රට පෙන්වාලා
පිටිය පුරා කොඩි ඔසවාලා
එකම රටක් ලෙස රෝක්වීලා
දිනවමු// ශ්‍රී ලංකා...
හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
පිති හරඹේ නොසැලී නෙරලා
නොපැල්වීම අපි එකම වෙලා
කුසලානෙත් අහසට ඔසවා
හැමදාම දිනවමු
ම්ව්ලංකා//
ශ්‍රී ලංකා අලංකාරේ...///