හාදුවක් එවනවා (රෑ පුරා)haadhuwak ewanawaa (rae puraa)

Haaduwak Ewanna (Ra Pura)

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

ගී පද

රෑ පුරා පෙනෙනා නිසා 
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා...

ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ 
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ 

රෑ පුරා පෙනෙනා...

හුරතල් කෙරුවට නම් මදි වාගේ 
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ 

රෑ පුරා පෙනෙනා...

කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ 
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ 

රෑ පුරා පෙනෙනා...