Lyrics
රෑ පුරා පෙනෙනා නිසා
ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා
හාදුවක් එවනවා...
ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ
රෑ පුරා පෙනෙනා...
හුරතල් කෙරුවට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ
රෑ පුරා පෙනෙනා...
කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ
රෑ පුරා පෙනෙනා...