හා හා ලදේhaa haa ladhee

Ha Ha Lade

ගී පද

හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ....//

රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් ව ‍ඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ

හා හා ල ‍දේ...//

රන් තෝඩු දමා මාල  ‍ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැදවන් යන්නම්

හා හා ලදේ...//