Lyrics
හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ....//
රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් ව ඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ
හා හා ල දේ...//
රන් තෝඩු දමා මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැදවන් යන්නම්
හා හා ලදේ...//