හා හා බලාගෙනයිhaa haa balaagenayi

Ha Ha Balagenai

ඇල්බමය
Bambara Rawa
සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙතිවලට- යටින් විසකුරු කටු තිබෙයි
හා හා බලාගෙනයි

(නිලට නිලේ ගලන ගඟේ...//)
දිය යට කිඹුල් පොරේ
දියේ තරඟ දිගේ ඇඳෙන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි

(කෝකිලයන් වෙසෙන වනේ...//)
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි.../