හා හා බලාගෙනයිhaa haa balaagenayi

Ha Ha Balagenai

Album
Bambara Rawa
Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙතිවලට- යටින් විසකුරු කටු තිබෙයි
හා හා බලාගෙනයි

(නිලට නිලේ ගලන ගඟේ...//)
දිය යට කිඹුල් පොරේ
දියේ තරඟ දිගේ ඇඳෙන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි

(කෝකිලයන් වෙසෙන වනේ...//)
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.