ගින්නක් විලසින් මා සිරසේginnak wilasin maa sirasee

Ginnak Wilasin Ma Sirase (Hymn)

ගී පද

ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයාණනි 
දල්වා හදේ ගිනි අවුලවා වඩිනු මැන ශුද්ධාත්මෙනි...//

මායා මුසාවන්ට මෙහෙකම් කළ අන්ධකාරයේ වී මුලා//
සිරුරෙන් ඔබේ හද දල්වලා ආලෝකයෙන් නෙතු දල්වලා 

ගින්නක් විලසින්...

ව්‍යාජත්වයේ පවිටු සේයා බලා නිසි දැක්ම ගිලිහී යාදෝ පලා//
සිළුවෙන් ඔබේ නෙතු දල්වලා සෙවණේ ඔබේ රඳවා තබා

ගින්නක් විලසින්...