ගිගිරි කිඳුරු රාවේgigiri kinduru raawee

Gigiri Kiduru Rawe

ගී පද

ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා
සුරංගනා ලොකේ ඔබයි මගේ සිහිනේ
මාගේ සාදානනේ

ප්‍රියම්බිකා
මගේ සිතේ
ඔබේ සිනා
කැලුම් රැඳේ
සාදානනේ
මගේ ලොවේ
නමින් ඔබේ 
මහල් තැනේ

ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා

මගේ ලොවේ මැණික් දසුන් ඔබේ දේපා ගැටේ
ඔබේ සිතුම් රැඳේ සිතේ මා

මගේ ලොවේ විසල් මහල් ඔබේ දේපා ගැටේ
ඔබේ සිතුම් රැදේ සිතේ මා

හා හා හා
හා හා හා
හා හා හා
හා හා හා

ගිගිරී කිඳුරු රාවේ....

මිලාන වූ ඔබේ නෙතේ ලැගුම් ගනි ප්‍රියේ
ඔබේ ලොවේ කුමරයා මා

සාදා ඔබේ පැතුම් ලොවේ
ලැගුම් ගනි ප්‍රියේ
ඔබේ ලොවේ කුමරීයයි මා

හා හා හා
හා හා හා
හා හා හා
හා හා හා

ගිගිරී කිඳුරු රාවේ....

ප්‍රියම්බිකා මගේ සිතේ....

ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා