Lyrics
ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා
සුරංගනා ලොකේ ඔබයි මගේ සිහිනේ
මාගේ සාදානනේ
ප්‍රියම්බිකා
මගේ සිතේ
ඔබේ සිනා
කැලුම් රැඳේ
සාදානනේ
මගේ ලොවේ
නමින් ඔබේ
මහල් තැනේ
ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා
මගේ ලොවේ මැණික් දසුන් ඔබේ දේපා ගැටේ
ඔබේ සිතුම් රැඳේ සිතේ මා
මගේ ලොවේ විසල් මහල් ඔබේ දේපා ගැටේ
ඔබේ සිතුම් රැදේ සිතේ මා
හා හා හා
හා හා හා
හා හා හා
හා හා හා
ගිගිරී කිඳුරු රාවේ....
මිලාන වූ ඔබේ නෙතේ ලැගුම් ගනි ප්‍රියේ
ඔබේ ලොවේ කුමරයා මා
සාදා ඔබේ පැතුම් ලොවේ
ලැගුම් ගනි ප්‍රියේ
ඔබේ ලොවේ කුමරීයයි මා
හා හා හා
හා හා හා
හා හා හා
හා හා හා
ගිගිරී කිඳුරු රාවේ....
ප්‍රියම්බිකා මගේ සිතේ....
ගිගිරී කිඳුරු රාවේ සවන් පුරා යාවේ
කෝ මා ප්‍රියම්බිකා