ගී පද
ගී පොතයි මීවිතයි - ඒ දෙකම මට එපා
යුග නයන ගී පොතයි - රස ලවන මි විතයි
මා පතන ගී පොතයි - මී විතයි - ඔබ සතුයි
අවන් හල නැති සුරා - ලවන් විත විත පුරා
වහස් බැල්මෙන් නුරා - රහස් ගී කිය කියා
මගේ හදවත එයින් - සදා කල් මත් කරයි
කිසිම ගීයක් නෙවේ - ඒ තරම් රස නොවේ.