ගගන රිසි සොමිgagana risi somi

Gagana Risi Somi (Ehelepola)

ගී පද

ගගන රිසි සොමි සහ තරූ 
දෙරණ සමුදුර තුරූ...//
නිවන නිර සව් සතුන් 
ශෘෂ්ටි කළ දෙවිඳෝ....//

සර්ව දේ මවා ඉසුරු 
දෙන ගන්නා අමර මුරූ...//
නැමඳ තුති කර වඳිමි 
එකඟ බැති සිතිනා....//