ගගන රිසි සොමිgagana risi somi

Gagana Risi Somi (Ehelepola)

Lyrics

ගගන රිසි සොමි සහ තරූ 
දෙරණ සමුදුර තුරූ...//
නිවන නිර සව් සතුන් 
ශෘෂ්ටි කළ දෙවිඳෝ....//

සර්ව දේ මවා ඉසුරු 
දෙන ගන්නා අමර මුරූ...//
නැමඳ තුති කර වඳිමි 
එකඟ බැති සිතිනා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.