එපා වෙන්නට ‍පෙර ඔබට මට අවසරයිepaa wennata pera obata mata awasarayi

Epa Wennata Pera Obata Mata Awasarai

ගී පද

එපා වෙන්නට ‍පෙර ඔබට
මට අවසරයි නික්ම යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් ‍දෙන්න //

නිදා ‍නොනිදා පහන් කල රෑ
‍කෙතරම්ද ‍මේ අහස යට //
කියා ගන්නට බැරිව හිටි දුක්
දන් ‍නොකවුරුද ඔබම මිස

එපා වෙන්නට ....

මලානික වූ මලක් ආ‍යෙත්
පි‍පේවිද ‍කොයි කවර ‍ලෙස //
පි‍පේනම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස 

එපා වෙන්නට ....