එකසිය අට වාරයක්ekasiya ata waarayak

Ekasiya Ata Waarayak

සංගීතය:
මිලින්ද සන්තුෂ් ප්‍රියංකරmilindha santhush priyankara
පද රචනය:
රෝෂිනි රත්නායකrooshini rathnaayaka

ගී පද

දරාගන්න බැරි දුකට මං හුරු වුණා
වරදක් නොකෙරුවත් මා අද තනිවුණා
හැමදාමත් දුකින් ඉන්න මට සිදුවුණා.......

එකසිය අට වාරයක් ජීවං කළත් 
ඔයාගේ නමින් හදවතේ ආදරෙයි මා කියා
ඒ වුණත් ඔබ ගියා යළි සදහට 
නොඑන්නටම මා හැර ගියා.........

පූජා කළේ මං ඔබේ සෙත් පතා
ඒ ගැනත් නැද්ද හිතකින් හිතුවේ ඔයා
තේරුම් නොගත්තේ ඔබ හිතා මතා
මං අද දුක් විඳින්නේ ඒ නිසා......

එකසිය අට වාරයක්.......

ඉවසුවත් ඔබේ වැරදි ආදරේ නිසා
මට පෙම් කළේ නෑ කිසිදා ඔයා
වැටහෙන්නේ දුර ගිහින් වී මංමුළා
මං තවත් ආදරෙයි ඔබ එයි සදා.........

දරාගන්න බැරි........
එකසිය අට වාරයක්.......