Lyrics
දරාගන්න බැරි දුකට මං හුරු වුණා
වරදක් නොකෙරුවත් මා අද තනිවුණා
හැමදාමත් දුකින් ඉන්න මට සිදුවුණා.......
එකසිය අට වාරයක් ජීවං කළත්
ඔයාගේ නමින් හදවතේ ආදරෙයි මා කියා
ඒ වුණත් ඔබ ගියා යළි සදහට
නොඑන්නටම මා හැර ගියා.........
පූජා කළේ මං ඔබේ සෙත් පතා
ඒ ගැනත් නැද්ද හිතකින් හිතුවේ ඔයා
තේරුම් නොගත්තේ ඔබ හිතා මතා
මං අද දුක් විඳින්නේ ඒ නිසා......
එකසිය අට වාරයක්.......
ඉවසුවත් ඔබේ වැරදි ආදරේ නිසා
මට පෙම් කළේ නෑ කිසිදා ඔයා
වැටහෙන්නේ දුර ගිහින් වී මංමුළා
මං තවත් ආදරෙයි ඔබ එයි සදා.........
දරාගන්න බැරි........
එකසිය අට වාරයක්.......