එක සැරයක් අමතන්නeka saerayak amathanna

Eka Sarayak Amathanna

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
නවීන් පෙරේරාnawiin pereeraa

ගී පද

එක සැරයක් අමතන්න මතකයි නම් මාව 
වෙන කවුරුත් නෑ ලංවී මගේ තනි හිතට තව 
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් තමයි 
පුදුමයි හිත ඉල්ලන්නේ තවමත් ඔබව තමයි 

(ඔබ වාගේ හිත සැනසූ 
ඔබ වාගේ හිත රිදවූ 
කිසිවෙක් නෑ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ...//)