Lyrics
එක සැරයක් අමතන්න මතකයි නම් මාව
වෙන කවුරුත් නෑ ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් තමයි
පුදුමයි හිත ඉල්ලන්නේ තවමත් ඔබව තමයි
(ඔබ වාගේ හිත සැනසූ
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ...//)Eka Sarayak Amathanna
එක සැරයක් අමතන්න මතකයි නම් මාව
වෙන කවුරුත් නෑ ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් තමයි
පුදුමයි හිත ඉල්ලන්නේ තවමත් ඔබව තමයි
(ඔබ වාගේ හිත සැනසූ
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ...//)