දුක නෙතේ පුරවලාdhuka nethee purawalaa

Duka Nethe Purawala

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
දිලංක ගයාන්dhilanka gayaan

ගී පද

දුක නෙතේ පුරවලා  
ඉන්නේ නම් සතුටින් ඔයා මේ වගේ 
තවෙකුටත් වේදනා දෙන් එපා 
අප හමු වනු නෑ, ඔබ මට හිමි  නෑ  
මතු සසරේ පුරා... හෝ පතනෙමි ඔබ මා 
හුස්මක් පාසා.

මතකේ පුරා  ඔබම තමා 
සිහි වෙන්නේ මට සෑම දා 
උරුම කලා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා 
ඔබ ඉන්න පෙරටත්  වඩා
යහතින්ම දිවියේ සදා 
මන් විදිනා දුක කිසිදා විද වන්න ඔබ නම් එපා 

දුක නෙතේ පුරවලා ... /

කීව මුසා යන්න දමා 
මා වැරදි කරුවා කියා, දිනක ඔයා 
පිළිගෙන මා, එනකල්ම ඉන්නවා බලා 
ඔබ ඉන්න පෙරටත්  වඩා
යහතින්ම දිවියේ සදා 
මන් විදිනා දුක කිසිදා 
විදවන්න ඔබ නම් එපා...  

දුක නෙතේ පුරවලා ... /