දුක දන්නේ නම්dhuka dhannee nam

Duka Danne Nam

සංගීතය:
කසුන් පොලගම්පලkasun polagampala
පද රචනය:
ඩිලාන් ගෞතමදාසdilaan gauthamadhaasa

ගී පද

දුක දන්නේ නම් ඇස් මගෙයි හිත දන්නේ නෑ ඔබගේ 
කොහොමදැයි මාව අඳුරේ තනි කරේ
වේදනා බොහොමයක් තව විඳනවා මදි නොකියම
ඔබට තව නැතිවද ගින්දර හිතට මට දෙන්නට මේ ලෙස......

(කාලයක් මං පණ සේ ආදරේ දුන් ඔබ මේ 
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)

(ජීවිතේ දැන් වී මගේ හිඳිනවා හැම දවසේ
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)

දුක දන්නේ නම්....