Lyrics
දුක දන්නේ නම් ඇස් මගෙයි හිත දන්නේ නෑ ඔබගේ
කොහොමදැයි මාව අඳුරේ තනි කරේ
වේදනා බොහොමයක් තව විඳනවා මදි නොකියම
ඔබට තව නැතිවද ගින්දර හිතට මට දෙන්නට මේ ලෙස......
(කාලයක් මං පණ සේ ආදරේ දුන් ඔබ මේ
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)
(ජීවිතේ දැන් වී මගේ හිඳිනවා හැම දවසේ
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)
දුක දන්නේ නම්....