ගී පද
දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ
ඔබ දිනූව රත්තරන් ලොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
පූජාසනෙන් නැගූ දෙව්යාතිකා පවා
රැව් දේවී ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි
සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම්
බිදුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි