දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේdhewmaedhuree piyagaetapela nagina yeheliyee

Dew Madure Piyageta Pela

Lyrics

දෙව්මැදුරේ පියගැටපෙල නගින යෙහෙලියේ
ඔබ දිනූව රත්තරන් ලොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

පූජාසනෙන් නැගූ දෙව්යාතිකා පවා
රැව් දේවී ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම්
බිදුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.