දෙවියන් විසින්dhewiyan wisin

Deviyan Wisin

ගී පද

දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින්
ප්‍රියයාණෙනි

කළලේ උපන් කොඳ මල් කැලේ
පොබයා පහන් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි

රණබිම් වැදී සතුරන් නසා
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි