Lyrics
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින්
ප්‍රියයාණෙනි
කළලේ උපන් කොඳ මල් කැලේ
පොබයා පහන් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි
රණබිම් වැදී සතුරන් නසා
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්රියයාණෙනිදෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින්
ප්‍රියයාණෙනි
කළලේ උපන් කොඳ මල් කැලේ
පොබයා පහන් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි
රණබිම් වැදී සතුරන් නසා
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි