ගී පද
ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද
වෙලිලා තියෙන ගහ කොල නිල් පාට වැටෙන්න
ආදර සඳක් වේවා හදවතට සිඹින්න
තව්තිසා දෙව්‍ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම
ඔබේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම
පහු වෙලා නිදිදුව නිදියන්න බැහැ මට //
සඳ ඇවිත් කියදෙනවා ආදරේ කවිපද
මට මතක්වුනා අපි හමුවුනු පළනෙති දවස