ඩේලියා මලින් සුවඳ ගන්නdeeliyaa malin suwanda ganna

Deliya Malin Suwada Ganna

Lyrics

‍ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට
‍මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද
වෙලිලා ති‍යෙන ගහ ‍කොල නිල් පාට වැ‍ටෙන්න
ආදර සඳක් ‍වේවා හදවතට සිඹින්න

තව්තිසා ‍දෙව්‍ලොව ‍දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම
ඔ‍බේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම

පහු ‍වෙලා නිදිදුව නිදියන්න බැහැ මට //
සඳ ඇවිත් කිය‍දෙනවා ආද‍රේ කවිපද
මට මතක්වුනා අපි හමුවුනු පළ‍නෙති දවස 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.