ගී පද
දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා
මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා....//
දස්කොන් වාගේ බෙල්ල කැපේවිදෝ
මං බය නෑ මං බය නෑ චි චී
මං බය නෑ මං බය නෑ.....
මිනී සැන්ට් වලින් නාලා ආවාදෝ
(හරි පුසුඹයි හරි පුසුඹයි...//)
ඥාණපාල මට උදව් කරාවිදෝ
මගේ මිතුරා හොඳ මුනියා
මගේ මිතුරා හොඳ මුනියා....
දවාලේ පායන චන්ද්‍රයා.....