දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි)dhawaalee paayana chandhrayaa (saajant nallathambi)

Dawale Payana Chandraya (Sajan Nallathambi)

Lyrics:
නිහාල් සිල්වාnihaal silwaa

Lyrics

දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා
මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා....//

දස්කොන් වාගේ බෙල්ල කැපේවිදෝ
මං බය නෑ මං බය නෑ චි චී
මං බය නෑ මං බය නෑ.....

මිනී සැන්ට් වලින් නාලා ආවාදෝ
(හරි පුසුඹයි හරි පුසුඹයි...//)	
ඥාණපාල මට උදව් කරාවිදෝ
මගේ මිතුරා හොඳ මුනියා
මගේ මිතුරා හොඳ මුනියා....

දවාලේ පායන චන්ද්‍රයා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.