දරුවෝ ඇති අම්මලාdharuwoo aethi ammalaa

Daruwo Athi Ammala

සංගීතය:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

ගී පද

දරුවෝ ඇති අම්මලා - දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා - දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ මව් පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ මට දරුවො නොදෙනා