Lyrics
දරුවෝ ඇති අම්මලා - දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා - දරුවෝ නැත මා පතලා
හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ මව් පදවිය නැතුවා
කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ මට දරුවො නොදෙනාDaruwo Athi Ammala
දරුවෝ ඇති අම්මලා - දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා - දරුවෝ නැත මා පතලා
හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ මව් පදවිය නැතුවා
කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ මට දරුවො නොදෙනා