දන්නෝ බුදුන්ගේdhannoo budhungee

Danno Budun Ge

ගී පද

(දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා...//)

(ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝසේ...//)
(රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...//)

(භූලෝ මත්තේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ...//)
(ඉර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...//)
(සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ...//)

(මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී...//) 

(සේරූ පන්තී පන්තී පීනති බෝසේ...//)
(අනුරාධ නගරය දැන් පෙනෙ ඔස්සේ...//)