ගී පද
ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
මේඝ සේ කේශා වේ
ඇගේ ග්‍රීව ශක් සේ වේ
අහෝ ඈගේ ග්‍රීව ශක් සේ වේ//
ළමැද හංසයින් සේ පෙනේ...
ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
මුක්තා සේ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ//
අහෝ ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ළමැද හංසයින් සේ පෙනේ...
ආලේ නොකරා බැරී...