චණ්ඩිකමට රණ්ඩුවක් වෙලාchandikamata randuwak welaa

Chandikamata Randuwak Wela

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නේ හැංගිලා//

අයියට ගහලා නංගිව විකලා
යාලුවෝ ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
පුංචි පුතා දැන් තනි වෙනවා...

චණ්ඩිකමට...//

අයියයි නංගියි යාලුවෝ ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම්නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ...

චණ්ඩිකමට...////