චණ්ඩිකමට රණ්ඩුවක් වෙලාchandikamata randuwak welaa

Chandikamata Randuwak Wela

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නේ හැංගිලා//

අයියට ගහලා නංගිව විකලා
යාලුවෝ ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
පුංචි පුතා දැන් තනි වෙනවා...

චණ්ඩිකමට...//

අයියයි නංගියි යාලුවෝ ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම්නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ...

චණ්ඩිකමට...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.